අයවැයට විරුද්ධව ඡන්දය නොදීමට හේතු කියන සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට සිටි නමුත් ජනපති උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා ආරාධනා කර තිබෙන හෙයින් අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීමේ තීරණය කළ බව යාපනය  දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම සඳහා ආරාධනා තිබෙන පසුබිමක අයවැයට විරුද්ධව ඡන්දය දීම හොඳ නැති බවත්,එම නිසා ඡන්දය දීමෙන් වැළකී සිටි බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?