අයර්ලන්ත පන්දු යවන්නෙක් පිට පිට කඩුලූ 04ක් දවා ගනියි

පිට පිට යවන ලද පන්දු 04කදි කඩුලු 04ක් දවා ගැනීමට අයර්ලන්ත පන්දු යවන්නෙකු වන Curtis Campher අද සමත් වුණා.

ICC ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තෙවන තරගයේදී ඔහු මේ දස්කම දැක්වීමට සමත් වුණා.

අයර්ලන්තය සහ නෙදර්ලන්තය ඇතර පැවැත්වෙන මේ තරගයේදී කාසියේ වාසිය දිනු නෙදර්ලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

මේ වන විට නෙදර්ලන්තය පන්දු ඕවර 13ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 71ක් රැස් කරගෙන සිටිනවා.

https://youtu.be/Gqm3DEj7tFQ
No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36
Video thumbnail
අයහපත් කාලගුණය නිසා ඉදිරි පැය 36 තුළ රටටම වෙන්න යන දේ මෙන්න
02:48
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල
00:43
Video thumbnail
කොහොමද වහින වැස්ස..දක්ෂිණ අධිවේගී මාර්ගයට අදත් මහ වැසි
01:11
Video thumbnail
බැසිල්ගේ යැයි පැවසෙන මල්වානේ නිවස අන්තරේ ඇවිත් වටලයි
01:11
Video thumbnail
බැසිල්ගේ යැයි පැවසෙන මල්වානේ නිවස අන්තරේ ඇවිත් වටලයි..මෙන්න නවතම දර්ශන..මෙතන මර්දනය කරන්න එපා
03:30
Video thumbnail
වහාම ටිල්වින්ව අත්අඩංගුවට ගන්න - නිල නොවන ජනාධිපති ටිල්වින් සිල්වා
07:41
Video thumbnail
ඇල්ලේ සංචාරයට ආ කපල් බිය ගන්වා කැත වැඩ කරපු සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි
01:13
Video thumbnail
පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයින්ට පොලු තියලා - මේක රට බංකොළොත් කරන ඉඟියක්ද ?
04:17