අමෝද්‍යා සහ හිමායාට උස්බෙකිස්තානයේ දී ලෝකඩ පදක්කම් දෙකක්

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ කාණ්ඩයේ අසියානු බොක්සින් ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රි ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන ඇති අතර සමස්ත තරගාවලියේ 9 වන ස්ථානය දිනා ගෙන තිබෙනවා.

එහිදී කිලෝග්‍රෑම් 30 – 33 බර පංතිය නියොජනය කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කළ අමෝද්‍යා ජයරත්න ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

අමෝද්‍යා මහනුවර විහාරමහා දේවි විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවක්.

එමෙන්ම කිලෝග්‍රෑම් 49 බර පංතිය යටතේ තරග වැදුණු ටසෙනි හිමායා හෙට්ටිආරච්චි ද දෙවන ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

ඇය මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26