Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අමෙරිකාවේ යෝජනාවලට ඉරානය දුන් ප්‍රතිචාරය පිළිගන්න බැහැ – ට්‍රම්ප්

අමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය සඳහා ඉරානය ලබාදුන් ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය Truth Social ගිණුමට සටහනක් එක්කරමින් පෙන්වා දෙන්නේ “ඉරානයේ නියෝජිතයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි.” බවයි.

පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඉරානය විසින් අමෙරිකාවේ යෝජනා වෙත ප්‍රතිචාර දක්වා තිබුණා.