අමෙරිකානු තානාපති සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ගෝමික උඩුගමසූරිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් සහ විද්‍යාව සහ තාක්ෂණය පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අතර හමුවක් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ හඳුන්වා දීමට නියමිත ‘ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය’ පිළිබඳවව මෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම මෙම වැඩකටයුතුවලදී දෙරටට ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

තවද, ශ්‍රී ලංකාවට අමෙරිකානු ආයෝජන ආකර්ෂණය කර ගැනීම උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සකච්ඡාකර ඇති බවයි නිවේදනයේ සඳහන් වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15