අමෙරිකානු උප ජනපති දකුණු ආසියාවේ බලවතා හමුවෙයි

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වැන්ස් ඉන්දියාවේ සංචාරයක නිරත වනවා.

ඒ අනුව අමෙරිකානු උප ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මුණගැසී ඇති බවයි thehindu වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

මෙම සාකච්ඡා ඉන්දියාවේ දිල්ලි නුවර අගමැති නිල නිවසේ දී සිදු වුණා.

අමෙරිකානු උප ජනාධිපතිවරයා ජායිපූර් හි ඇම්බර් කොටුවට ගොස් රාජස්ථාන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී එක්සත් ජනපද – ඉන්දියානු සබඳතා පිළිබඳ දේශනයක් පැවැත්වීමටත් සූදානමින් සිටිනවා.

උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අද (21) උදෑසන දිල්ලියට ගොඩ බැස්සේ ඔහුගේ බිරිඳ උෂා චිලුකුරි සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ (NSC) දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රිකී ගිල් ඇතුළු එක්සත් ජනපද රජයේ නිලධාරීන් පිරිසක් සමගින් බවයි වාර්තා වන්නේ.

වැන්ස් මහතාට ගුවන්තොටුපළේ දී නිල ගෞරවාචාරයක් පිරිනමන ලද අතර, අද රාත්‍රී භෝජන සංග්‍රහයකට ද වැන්ස් මෝදි සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය සමග එක් වීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06