අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ජීවිතක්ෂයට (වීඩියෝ)

අම්බලන්ගොඩ දී අද (04) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදුණු පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වරුෂවිතාන මිරංග නැමති මෙම පුද්ගලයා අම්බලන්ගොඩ, පොරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් වන අතර ඔහු බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් බවටයි තොරතුරු වාර්තා වුණේ.

මොහු අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ඥාතියකු (මස්සිනා) බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24