spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට

අම්බලන්ගොඩ, ගලගොඩ වෙලපාරේ වෙඩි තැබිමෙන් තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව අම්බන්ගොඩ පොලිසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තිදෙනෙක් රොහල් ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?