අපි යුක්රේනෙම ඉන්නම්, ලාංකිකයන් 27 ක් කියයි

යුක්රේනයේ වාසය කරන ලාංකිකයන් 27 දෙනෙකු තවදුරටත් එරට රැදී සිටිමට කැමැත්ත පළ කර ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

බෙලාරූස් හී අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට ගාස්තු අයකිරීමකින් තොරව මාසයක නිවාඩු කාළයක් ලබාදීමට එහි පාළනාධිකාරිය කැමැත්ත පළ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍ය ජී එල් පීරිස් මහතා මෙම අදහස් පළ කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !