අපි පක්ෂයේ ඉන්නවට අකමැති නම් අපි අළුත් පක්ෂයක් හදාගන්නම්

අපි පක්ෂයේ ඉන්නවට කට්ටිය විරුද්ධ නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදාගන්නා බවත් අපිට ඕනි තරම් විකල්ප පවතින බවත් ඇඹුල් කෙසෙල් ආනයනය සම්බන්ධයෙන් කොළඹ වොක්ෂෝල් වීදියේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියා.