‘අපිත් ජනතාවගේ පැත්තේ!’ උද්ඝෝෂණයට ආ පොලිස් නිලධාරියෙක් මයික් එක අරන් කියයි!

තමන්ද සිටින්නේ ජනතාවගේ පැත්තේ යැයි කියමින් ජනතා උද්ඝෝෂණයට එක්වූ පොලිස් නිලධාරියෙක් මයික් එකද රැගෙන කියන වීඩියෝවක් මේ වනවිට මාධ්‍ය වාර්තා කොට ඇත.

එහිදී උද්ඝෝෂකයන් ජයඝෝෂා දුන් ආකාරයද දැකගත හැකිය.

https://youtu.be/kf_yIZUYe1o