අප්‍රිකානු සූකර උණ ලංකාවටත්

මෙරට ඌරන් අතර පැතිර යන රෝගය; අප්‍රිකානු සූකර උණ රෝගය බවට තහවුරු වී තිබෙනවා.

ඌරන්ගේ ප්‍රජනන හා ශ්වසන පද්ධති ආශ්‍රිතව පැතිර යන මෙම අප්‍රිකානු සූකර උණ රෝගය මෙරටින් වාර්තා වුණේ පළමු වරටයි.

ලබාගන්නා ලද සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, වයඹ, උතුරු මැද පළාත් ඇතුළු ප්‍රදේශ තවත් කිහිපයකින් මෙම රෝගය වාර්තා වූ අතර, ඉන් ඌරන් ම විශාල ප්‍රමාණයක් මිය ගියා.

මේ අතර මෙම රෝගය රටේ අනෙකුත් ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහා අදාළ ප්‍රදේශවල පශු වෛද්‍ය නිලධාරීන්ට බලය පැවරීමට කටයුතු කර ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තත්ත්වය මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ඌරු මස් ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43