අපරාධ ගණනාවකට සම්බන්ධ 5ක් අත්අඩංගුවට

අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදිවලින් පැමිණ රන් මාල කොල්ලකෑම, දේපළ සොරා ගැනීම, විදුලිබල මණ්ඩලයට අයත් තඹ කම්බි සොරකම් කිරීම, පාසල්වලින් රූපවාහිනී ඇතුලු උපකරණ සොරකම් කිරීම මෙන්ම වංචනික ලේඛන සකස් කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙනුයි මෙම පුද්ගලයන්ට චෝදනා එල්ලවී ඇත්තේ.

Police Crime1
Police Crime2 scaled
Police Crime3