අනියම් පෙම මරුවා වෙයි.. සැමියා බිරිදගේ ගෙල කපා ඝා%තනය කරයි…

සැමියා විසින් තියුණු ආයුධයකින් සිය බිරිදගේ ගෙල කපා ඝා%තනය කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

මෙසේ ඝා%තනය කර ඇත්තේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව මහපතන සෙල්ලිපිගම ප්‍රදේශයේ පදිංචි යපා පතිරණලාගේ බාලිකා ප්‍රියදර්ශණි නැමති දෙදරු මවකි.

ඉකුත් 27 දින පස්වරු 3.30ට පමණ නිවස පැමිණි සැමියා දරුවන් දෙදෙනා පිටතට යවා බිරිද සමග අඩ දබර වි බිරිදගේ ගෙල කපා ඝා%තනය කර නිවස දොරගුළු දමා වසා දරුවන් දෙදෙනා රැගෙන සැකකරු නිවසින් පිටව ගොස් (28) දින රාත්‍රි සැකකරුගේ සහෝදරයෙකුගේ මාර්ගයෙන් ඒ බව ගිනිගත්හේන පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු පොලිසිය විසින් දෙදරු මවගේ සිරුර සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

බිරිද කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවත් , ඒ පිලිබදව බිරිදට අවස්තා කිහිපයකදි අවවාද කර තිබුණත්, එම අවවාද නොතකා බිරිද ඝා%තනය වු දින උදැසන නාවලපිටිය ප්‍රදේශයේදි අනියම් පෙම්වතා සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි බවත්, එම අවස්තාවේ පෙම්වතාට සහ සිය බිරිදට පහර දුන් බවත්, සැකකරු විසින් පොලිසිය වෙත පාපොච්චාරණය කර ඇත.

එදින පස්වරු නිවසට පැමිණි අවස්තාවේ එම සිද්ධිය පදනම් කරගෙන ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු බිරිද තියුණු ආයුෂයක් රැගෙන තමන්ට පහර දිමට උත්සහ කල අවස්තාවේ එම තියුණු ආයුධය තමන් උදුරාගෙන බිරිදගේ ගෙල කපා ඝා%තනය කල බව සැකකරු විසින් වැඩි දුරටත් පොලිසියට පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09