අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී මෙසේ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

?