අන්තරේ පා ගමන කොළඹට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) පස්වරුවේ කැලණිය විශ්වවිද්‍යාලයය ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් ආරම්භ කළා.

එම විරෝධතා පා ගමන මේ වනවිට කොළඹ නගරයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

හෙට (09) දිනයේ පැවැත් වීමට නියමිත විරෝධතාවට ද සමගාමීවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්