අන්තර්ජාලය කැළඹූ ශනුද්‍රිගේ අලුත්ම ඡායාරූප මෙන්න

ශනුද්‍රී කියන්නේ ප්‍රියසාද් කලා පවුලේ බාල දියනිය.ඇය සමාජ මාධ්‍ය ජාලා වල ඉතා ක්‍රියාකාරි කෙනෙක්.ඇය පහුගිය දිනයක කල ටික් ටොක් වීඩියෝවක තිබූ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිරෙමින් තිබෙනවා.
බොහෝ දෙනා කියන්නේ ඒ වීඩියෝවට ෆිල්ටර්ස් යොදාගෙන තියෙනවා කියලයි.ඒ ඡායාරූප වල ඇගේ උඩු බාහුවේ තියන ටැටූව හරි අපූරුවට අපිට දකින්න පුලුවන්.මේ තියෙන්නේ ඒ ඡායාරූප එකතුව