spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් මන්නාරමේදී කොටුවෙයි

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන ආ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 ක කරල් 7990 ක් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව විසින් මන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී 55 හැවිරිදි එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?