spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිසුඛෝපභෝගී බසයකට ගල් ප්‍රහාරයක්

අධි සුඛෝපභෝගී බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ උඩවලව – තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුමාරගම ප්‍රදේශයේ දීයි.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

බස් රථයේ රියදුරා ඉලක්ක කර එල්ල වූ මෙම ගල් ප්‍රහාරය හේතුවෙන් බස්රථ රියදුරාට සහ කාන්තාවකට තුවාල සිදු ව තිබෙනවා.

තුවාල ලැබූවන් තණමල්විල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?