අධිවේගයේ සිදු වූ අනතුරකින් සංචාරකයින් රැගත් බස් රථයක රියදුරු මරුට(වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 වැනි කිලෝමීටර් කණුව අසල දී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙම අනතුර අද (17) අලුයම 05ට පමණ සිදු ව ඇති අතර සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස විදේශිකයින් ප්‍රවාහනය කරමින් තිබූ සංචාරක සුඛෝපභෝගී බස් රියක් ගැටී ඇති බවයි වාර්තා වූයේ.

අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බස් රියෙහි රියදුරුවරයායි.

එක් දරු පියෙකු වන මෙම මරණකරු සංචාරකයින් රැගෙන ඇල්ල හරහා නුවරඑළියට ගොස් පැමිණෙන බවයි දන්වා ඇත්තේ.

රියදුරුගේ බිරිඳ වසරකට පමණ විදේශගත වී තිබෙන අතර ඔහුගේ දරුවා අවුරුදු 03ක් වන පිරිමි දරුවෙකු බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39