අධිකරණයට අපහාස කළැයි කී නීතිඥවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි මේ වන විට නීතිඥ භාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන සුසිල් ප්‍රියන්ත ජයතුංගගේ ඇප ඉල්ලීම මැයි මස 05 වනදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද එස්.තුරෙයි රාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාල නීතිඥවරයා සඳහන් කළේ, තමාගේ සමේ රෝග තත්ත්වය උත්සන්න වී ඇති බවත් එම නිසා, තමන්ව ඇප මත මුදා හරින ලෙසයි.

එම අවස්ථාවේදී විනිසුරුවරු තුන්දෙනාම කියා සිටියේ තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

වග උත්තරකාර නීතිඥවරයාට අදාල මානසික වෛද්‍ය පරීක්ෂණය අඛණ්ඩව සිදු කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන්ට නියම කළා.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ලබන 05 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04