spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපනයේ නවතම ආයුධ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් (ඡායාරූප)

ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක්කළ යුතුබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (05) දින එක්වෙමිනුයි ජනපතිවරයා මේ බව සදහන් කළේ.

දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසුවා.

නවීන තාක්ෂණය සහ දැනුම ,අධ්‍යාපනයේ නව ආයුධ බවට පත්ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත් කළද ලෝකය සමඟ පරිවර්තනය වෙමින් ඉදිරියට නොගියහොත් රට පසුපසට ගමන් කරන බවද පෙන්වා දුන්නා.

image 18
image 18
image 19
image 19
image 20
image 20
image 21
image 21
image 22
image 22
image 23
image 23
2f8a3b36 e72a 4381 a445 4565b4bf57c1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?