අද විදුලිය කැපෙන්නෙ මෙහෙමයි

අදත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. දිනකට දෙවක් කොටස් දෙකක් වශයෙන් විදුලිය කැපෙනු ඇත.

22 62ba496f1d79b