අද විදුලිය කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද (30) දින සදහා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙනවා.

දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේදී පැය 1 විනාඩි 20ක් ලෙස විදුලිය විසන්ධි වේ.

22 6386a9ad2e247