අද වාර්තා කල වනිදුගේ හැට්‍රික් එක දැක්කද? මේ ඒ විඩියෝ දකින්න ආස අයටයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේ දියුණු තරගයෙන් අනතුරුව දකුණු ජය හිමිකරගත්තා.

අද තරගයේදී වනිදු හසරංග හැට්‍රික් එකක්ද ලබා ගනු ලැබුවා.එම විඩියෝව පහතින්