අද රාත්‍රියේ ගැසට්ටුවක් නිකුත් වෙයි – මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්‍රියේ දී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් 109ක්.