අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන ගැසට් නිවේදනය

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි වලංගු බලපත්‍රයක් නොමැතිව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සීමා කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අදාල ගැසට් නිවේදනය මෙතනින්