දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදි දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡා අසාර්ථක අනතුරුව අද (17) සවස පැවැති ලොකෝමොටිව් ඉංජිනේරුවන්ගේ විධායක කමිටු රැස්වීමේ දී මේ පිළිබද තීරණය කර තිබෙනවා.














Its a governments policy strategic decidion ,what can goonies driver unions jo about. Dr Gunasena pl never give in
මෙහෙදී පුහුණු වෙන්න ඔය කාලකන්නි වෘත්තීය සංගම් හැත්ත ඉඩදෙන්නෙ නැත්නම් හමුදාවේ 200 ක් විතර ඉන්දියාවට යවල පුහුණු කරවන්න.. එතකොට ප්‍රශ්නෙ ඉවරයි.. ආයෙ දුම්රිය දෙපාර්ථමෙන්තුව් ස්ට්‍රයික් නෑ.