අද දිනයේ යුග දිවියට පිවිසි යුවළක් අරගල භූමියට

අද දිනයේ යුග දිවියට පිවිසි යුවලක් මංගල උත්සවයෙන් පසුව අරගල භූමියට පැමිණ තිබෙනවා.ඔවුන් අරගල භූමියට පැමිණ තමන්ගේ සහයෝගයද අරගල භුමියට ලබා දී පිටව ගොස් තිබෙනවා.

මෙම පැමිණි යුවලට සුබ පැතීමට ද අරගලකරුවන් අමතක කළේ නෑ. දසත ලංකා නිව්ස් අපිත් ඔබ දෙපලට සුබ පතනවා