මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 585 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඒ අනුව අද දිනයේ වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2371ක්.
ශ්‍රී ලංකාවෙන් මේවන විට ආසාදිතයන් 140471ක් හමුවී ඇති අතර ඉන් 22330ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 117220ක්. මෙරටින් කොරෝනා මරණ 921ක් ද වාර්තාවුනා.













