අද දවසේ ඩොලරයේ අගය එකවරම වෙනස් වූ හැටි

අද (11) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.18ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.37ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 321.43 – රු. 332.63
කොමර්ෂල් බැංකුවේ – රු. 319.99 – රු. 331.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00
සෙලාන් බැංකුව – රු. 320.00 – රු. 332.00
ලංකා බැංකුව – රු. 323.50 – රු. 331.50