අද තරගයට වනිදු හසරංග එක් කළ සුභ පැතුම.

පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙනවා.

මේ තරගය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පවසන්නේ මේ තරඟයේ දී මගේ සම්පූර්ණ සහයෝගය පාකිස්තාන මිතුරන්ට හිමිවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පාකිස්තාන ශක්තිමත් මිතුරු සම්බන්ධතාව අන් සියල්ලට වඩා වැදගත් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මේ වන විටත් අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම සුදුසුකම් ලබාගෙන ඇති අතර අද පැවැත්වෙන තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම පන්දු වාර 20 ලෝක කුසලානයේ අවසන් තරගයේදී නවසීලන්තයත් සමඟ තරග වදිනු ඇති.

එම පණිවිඩය පහතින්..

21 618d198d9636f


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44