Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් මිල සටහන් වූ අයුරු

අද (25) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණේ පහත අයුරිනි.

කොමර්ෂල් බැංකුවේ – රු. 318.18 – රු. 328.50
මහජන බැංකුව – රු. 316.91 – රු. 330.13
සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00