spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද උදේ බම්බලපිටියේ සිදු වූ මාරක රිය අනතුර

අද(10) උදෑසන ගාලු පාරේ බම්බලපිටිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගියා.

මෙම අනතුර සිදු වුණේ එකම දිශාවට ධාවනය වූ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරෙන් මිය ගියේ ත්‍රිරෝද රථයේ රියදුරු වන අතර, මෝටර් රථයේ පැමිණි පිරිස බීමතින් සිටි බවයි අනතුර සිදු වූ ස්ථානයේ සිටි පිරිස කියා සිටියේ.

එසේම මෝටර් රථය තුළ තිබී මත්පැන් බෝතල් කිහිපයක්ද හමු වූ බව එම පිරිස වැඩි දුරටත් සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?