අද අමෙරිකානු ඩොලරයේ වටිනාකම සටහන් වූ හැටි

අද (18) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317. 60ක් ලෙස වාර්තා වී තිබේ.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 328.83ක් ලෙස සටහන් වී ඇත