මෙරට විශාලතම හරිත බලශක්ති ව්‍යාපෘතියට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම පුනර්ජනනීය බලශක්ති ආයෝජනය ලෙස ඉතිහාස ගත වන, අදානි සුළං බලාගාර ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම අතුරු තහනම් නියෝගයක් ලබා නොදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වසරකට රටට රුපියල් බිලියන 30ක පමණ ඉතිරියක් සහ විදුලි ඒකකයකට පාරිභෝගිකයෙකු ගෙවන ගාස්තුව රුපියල් 17කින් පමණ අඩු කිරීමේ වාසිය ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙමින්, ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම පුනර්ජනනීය බලශක්ති බලාගාරය ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි.

තවද, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ තරඟකරුවෙක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරමින්, රට තුළ ක්‍රියාත්මක කළ හැකි අවම ගාස්තු ලබාදීමට මෙම ව්‍යාපෘතිය මඟින් පොරොන්දු වී තිබෙනවා.

මේ අතර අදානිගේ මෙම ආයෝජනය අහිමි වුවහොත් අනාගත ජාත්‍යන්තර ආයෝජකයින් ශ්‍රී ලංකාව මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ශක්‍ය වෙළෙඳපොළක් ලෙස සැලකීමෙන් වැළකී සිටීමේ අවදානමක් ද පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16