අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි – කටට ප්ලාස්ටර් ගසා වසා දමලා

ඊයේ (13) දහවල් කෑගල්ල, වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේ මාඔය ඉවුරේ තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාගේ මුඛයට ප්ලාස්ටර් අලවා දැඩිව ආවරණය කර තිබුණු බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

පොලිස් පරික්ෂණවලදී මිය ගිය පුද්ගලයාගේ සිරුර අසළ වැටි තිබූ මිය ගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත සොයාගෙන තිබුණු අතර පොලීසිය ඒ ඔස්සේ විමර්ශන සිදුකොට තිබුණා.

එහිදී අනාවරණය වී තිබුණේ මිය ගිය පුද්ගලයා පසුගිය 10 වැනිදා අතුරුදන් වී ඇති බවට මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පන්නල පොලීසියට පැමිණිල්ලක් දමා ඇති බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය විසින් අතුරුදන් වූ පුද්ගලයාගේ බිරිඳ සම්බන්ධ කරගෙන සිරුර හඳුනා ගැනීමට සමත්ව තිබුණා.

මෙලෙස මිය ගොස් තිබුණේ අරත්තන, උඩුගම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්ෂණ සිදුවෙනවා.

අදාළ සිදුවීමේ වීඩියෝ දර්ශනය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09