අතිසාර්ථකව සිරි දළදා වන්දනාව අද සිව්වැනි දිනටත් අවසන්

සිරි දළදා වන්දනාව අද (21) සිව්වැනි දිනටත් පවත්වා අවසන් කෙරුණා.

අද දිනයේ දී දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන් 130,000ක් දන්ත ධාතූන් වහන්සේ වන්දනාමාන කරගත් බවයි වාර්තා වන්නේ.

සිරි දළදා වන්දනාව අද පෙරවරු 11.00ට ආරම්භ වුණා.

එය පස්වරු 5.30 දක්වා දළදා වන්දනා කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබුණා.

දළදා වන්දනාව පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර එය එළැඹෙන 27 වැනි දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37