අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

අද උදෑසන අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් වාර්තා වනවා.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පරිසර අමාත්‍ය ධුරයෙහි යම් වෙනසක් සිදුකර ඇති බවයි.

ඒ අනුව මීට පෙර පරිසර අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ නසීර් අහමඩ්ගේ ධුරය අහෝසි කර තිබෙනවා.

අදාළ පරිසර අමාත්‍ය ධුරයෙහි වගකීම ජනාධිපතිවරයාගේ භාරයට ගත් බවයි ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.

gessert


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18