අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් නොසිතු ලෙස ඉහළට

වෙළෙඳුන් පරිප්පු, හාල්මැස්සෝ, පොල්තෙල්, කිරිපිටි, කුකුළුමස්, බිත්තර, කෑලි මිරිස්, මිරිස් කුඩු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල සියයට දෙසීයකින් ඉහළ දමා පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන බව මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය වසරේ සිංහල අලුත් අවුරුදු ළංවනවිට තිබූ හාල් කිලෝවක මිල මේ වසරේ සිංහල අලුත් අවුරුදු ළංවන විට රුපියල් 200ත් 250ත් අතර වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම රුපියල් 140ක්ව තිබූ පරිප්පු කිලෝවක මිල රුපියල් 550 දක්වා ද රුපියල් 450ක්ව පැවති හාල්මැස්සන් කිලෝව රුපියල් 900 දක්වාද, රුපියල් 300ට තිබූ පොල්තෙල් බෝතලය රුපියල් 900 දක්වාද, රුපියල් 380ට තිබූ කුකුළුමස් කිලෝව රුපියල් 1000ක් දක්වා ද, රුපියල් 600ට තිබූ කෑලි මිරිස්, තුනපහ කිලෝව රුපියල් 1200 දක්වාද, රුපියල් 120ට තිබූ සීනි කිලෝව රුපියල් 200 දක්වාද, රුපියල් 340ක්ව තිබූ කිරිපිටි ග‍්‍රෑම් 400 රුපියල් 790 දක්වාද, රුපියල් 14ට තිබූ බිත්තරය රුපියල් 32 දක්වාද ඉහළ නංවා ඇතැයි ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55