අත්‍යවශ්‍ය ධාවනය විධිමත් කරන්න දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වෙයි

අත්‍යවශ්‍ය දුම්රිය ධාවනය විධිමත් කිරීම වෙනුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් පුත්තලම මාර්ගයේ දෙකක් කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 2ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 8ක් වශයෙන් සම්පූර්ණ ගමන් වාර 30ක් අවලංගු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අවලංගු කෙරෙන දුම්රිය ගමන් වාර සටහන පහතින්.

Train OK