අත්‍යවශ්‍ය ඖෂධ ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආධාර දෙයි

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට අමෙරිකානු ඩොලර් මිලියනයක් සහ ජාතික පිළිකා රෝහලට අමෙරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි