අජිත් දොවාල් ප්‍රංශ ජනාධිපති මුණගැසේ

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත් දොවාල් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හමු වී තිබෙනවා.

ඔවුන් ඉන්දියා-ප්‍රංශ හොරයිසන් 2047 මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ කැපවීම නැවත අවධාරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

දොවාල් ප්‍රංශ ආරක්ෂක ප්‍රසම්පාදන ඒජන්සියේ (ඩීජීඒ) ප්‍රධානියා සහ ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් ද හමු වුණා.

X හි සටහනක් තබමින්, ප්‍රංශයේ ඉන්දියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ, සාමය ඉදිරියට ගෙනයාමට සහ ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට ඉන්දියාව-ප්‍රංශය ගන්නා උත්සාහයේ වටිනාකම ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55