අකිල සහ එමී නත්තල වෙනුවෙන් ගිය ගමන (PHOTOS)

අපි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය ඇන්තනී පවුලේ තාත්තා වන ජැක්සන් ඇන්තනී මහතාගේ ලොකු පුතා තමයි ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වන අකිල ධනුද්දර කියලා කියන්නේ.

ඉතින් අපේ කලා ක්ෂේත්‍රයේ තුල ඉන්න ආදරණීය රංගන ශිල්පියෙක් නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුලුවන්. ඉතින් මේ රංගනයට ගායනයට නර්තනයට වගේම නිවේදනයට උපන් හපන්කම් කියන අකිල ධනුද්දර විවාහ වුනේ සුරූපී සුන්දර තරුණියක් වන එමී සමඟයි.

ඉතින් ඔවුන්ගේ විවාහයත් රටම කතාවුනු විවාහයක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඔහු දැන් පුංචි හුරතල් දියණියක් ඉන්න ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුගේ චූටි දියණියගේ නම තමයි සකි ආරණ්‍යා ඇන්තනී. ඉතින් ඒ වගේම මේ ආදරණීය පුංචි පවුල ගැන අපි නිරන්තරයෙන්ම රසබර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති.

ඉතින් මේ අකිල ධනුද්දර ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ එමී සහ හුරතල් පුංචි දෝනිවත් එක්කගෙන ළඟ එන නත්තල වෙනුවෙන් පහුගිය දවසක ෂොපින් ගිහිල්ලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඉතින් ඒ වගේම පහුගිය දවසක අපේ රටේ තියන සුපිරි හෝටලයක මේ ආදරණීය පුංචි කැදැල්ලේ හැමෝම සුන්දර නිවාඩුවක් ගත කරලා තියනවත් අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ ආදරණීය කැදැල්ල ආදරෙන් සතුටෙන් හෝටලයේ කාලය ගෙවපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

L 2 1
L 3
L 4
L 5
L 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55