අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක් තරගය සජීවිව නරඹන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන විස්සයි විස්ස පළමු තරඟයේ මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් වූවා.

මේ වනවිට කඩුලු 4ක් දැවී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 98ක් ලබාගනිමින් ක්‍රීඩා කරමින් සිටිනවා.