හිටපු ජනපති 2024 නැවතත් ජනපති සටනට

2024 දී එක්සත් ජනපද ජනාධිපතිවරණයට තරග කිරීමට සැලසුම් කරන බව හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

මේ සදහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රචාරක කමිටුවක් ද ස්ථාපිත කර ඇති අතර ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ පෞද්ගලික සමාජ ශාලාවක දී මේ පිළිබඳ නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?