Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (28) උදෑසන පැමිණියා.

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනපතිවරයා මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා.