හිටපු ජනපති මෛත්‍රීපාල අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද (07) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණා.