හාවඩ් විශ්වවිද්‍යාලය ට්‍රම්ප් පරිපාලනයට නඩු පවරයි

ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීමේ හැකියාව අවලංගු කිරීමෙන් පසු හාවඩ් විශ්වවිද්‍යාලය ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

බොස්ටන්හි ගොනු කරන ලද නඩුවේදී, විශ්වවිද්‍යාලය පරිපාලනයේ ක්‍රියාමාර්ග නීතිය “අමුතු ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙස හඳුන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් පරිපාලනය විසින් ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට දෙස් සිසුන් බඳවාගැනීම අත්හිටුවීමට තීරණය කළා.

හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බවට ලැබුණු තොරතුරු මත මෙම හදිසි තීරණය ගත් බවයි ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13