හලාවත මහ රෝහල නැවත දැනුම් දෙන තුරු වසා දමයි

මේ වන විට ජලයෙන් යටව පවතින හලාවත මහ රෝහල නැවත දැනුම්දෙන තුරු වසා දමන බවට එම රෝහලේ අධ්‍යක්ෂකවරයා දැනුම් දෙනවා,

රෝහලේ බොහෝ වාට්ටු ජලයෙන් යටව ඇති අතර රෝහල් උපකරණ කිහිපයකටදමේ වන විට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලාබා ගත රෝගීන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන ළඳරුවන් ඇතුළු වැඩිහිටි රෝගීන් කිහිපදෙනෙක් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයකට මාරු කර යව තිබුණා.

මේ තත්ත්වය මත නැවත දැනුම් දෙන තුරු හලාවත මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට සහ රෝගීන් ඇතුළත් කිරීමට නොපැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40